Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අග්‍රමංසලා

අග්‍රමංසලා

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රේමයේ කවි පද කියා

සෙත් පිරිතක් සේ සිත නිවා

අමාවක අහසට

තනි තරුවක් සේ පායා

හීන්සැරේ ඒ තරු එළියේ

විෂ කටු මැදින් මා සොයා

අතනෑර සිතින් අල්ලා

සසර කෙළවර තෙක් පියමං කළා

මා නුඹ ළය මත ම හොවා

තැබූ එකින් එක පියවර දෙස

දරා හිඳිමි මා නිහඬව බලා

ප්‍රේමයේ අග්‍ර ඵලය මතින්

මා පැතූ මංසල මවන තුරා

ISBN
9786246266066
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අග්‍රමංසලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.