Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රේමය නම්

ප්‍රේමය නම්

About this book

"මං එක එකාගෙ කතා අහගෙන ඉන්න ආවෙ නෑ.

අරූ ඉන්නකන් මං ආයෙ මේ ගෙදරට එන්නෙ නෑ.

ඕකා ඉස්සරහා කවදාවත් ඔලුව නමන්නෙත් නෑ.

තමුසෙට මාව ඕන නම් මේ ගෙදර උන් අතාරින්න වෙනවා.

එහෙම බැරි නම් තමුසෙ මාව අතාරිනවා.”

 

- ආකාශ් විහාර බණ්ඩාර -

 

"විහාර! ඔයාගෙ වෙඩින් එකට ලෑස්ති වෙන්න ඔයා.

ඒකට තරහා නෑ මං. ඒත් එක පාරක්...

එකම එකපාරක් මාව බලලා යන්න එන්න.”

- දියේලි අහිංසා කවිරත්න -

Details
ISBN
9786246748036
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: ප්‍රේමය නම්

Reviews are published once a member of our team has read them.