Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / පාට සරුංගල්

පාට සරුංගල්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මිදෙන්නත් බැරි රැඳෙන්නත් බැරි

ප්‍රේමයක සිරවී

සිතින් විඳිනා හැඟුම් සඟවන්

ගෙවු යුගය අගදී

කොහේ දෝ හිඳ යලිත් අවුදින්

සිනා මල් මට දී

අරන් යන්නට දෝත පෑවේ

සිතේ අයිතිය වී

 

කියා ගන්නට බැරිව ලතැවෙන

කතා මුව මත වී

ඔබේ බැල්මට වශි වෙන නෙත

යලිත් සන්සුන් වී

ගතින් නොබැඳුනු සිතින් පමණක්

බැඳීම ම පෙම වී

ඉතින් අරුමෙකි ඔබේ සෙනෙහස

මගෙ ලොවම හැඩවී

ISBN
9786245671212
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පාට සරුංගල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.