Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඔබ අහසක්

ඔබ අහසක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඔයා දන්නවද ? මං ජීවත් වුණේ හිර ගෙයක, මගේ හිතේ හැටියට මට ඔයාට ආදරේ කරන්න බැරි වුණා. ඔයාට කරපු දේට මං මැරි මැරී උපදිනවා. මං පොරොන්දු වෙනවා යාරා. මං ඔයාව හරි පරිස්සමට මගේ ළඟ බලාගන්නවා. මැරුණත් මං ඔයාව දාලා යන්නෙ නෑ. ඔයාගෙ නමින්, ඔයා වෙනුවෙන් ගැහෙන මේ පපුවට ඔයාව දාලා යන්න බෑ.

දිගුණෙත් මිහිසර මද්දුමබණ්ඩාර

"ආදරේට කරන්න බැරි දෙයක් නෑ කියා”

ඒ කියමන සිත ඇතුළේ දෝංකාර දුන්නේය. ප්‍රේමය සිතකට සතුට සැනසුම දෙන්නේය. ප්‍රේමය තුළින් නැවුම් වූ බැඳීම් උපදින්නේය. අප ඒ බැඳීම් මතින් හිඳ අපගේ අවිහිංසක බලාපොරොත්තු වලට පණදිය යුතුය.

 

- කියාරා හිතේෂි සූරියාරච්චි -

ISBN
9786246748050
පිටු ගණන (Pages)
504
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඔබ අහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.