Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුම්බර වලව්ව

දුම්බර වලව්ව

About this book

පුරුද්දක් ලෙස දිනපතාම මංජුසාව තුල වු සුරයේ උණුසුම පවතිනවාදැයි නිරික්ෂණය කිරීම භූපතිගේ එදිනෙදා පුරුදු අතරට එක් වී තිබුණි. විවරකල මංජුසාව තුලට අත දැමු භූපතිගේ මුළු ජිවිතයම එක මොහොතකට නතර වූවාක් මෙන් දැනුණි.

''මේ ආත්මේ වලව් භූමියේ ඉන්න තුරාවට මේ සූරේ රස්නෙයි මහත්තයා. වලව් භූමියට දාපු ආරක්ෂාව මොනම මොහොතකවත් නොබිඳෙන තැනට වග බලාගන්න එක අනිවාර්යයි. මතක තියාගන්න විශේෂයෙන් පුළුටු කෑම මේ භූමියට අකැපයි. එහෙම වුණොක් මේ සුරේ බල බිඳෙනවා.''

වසර විස්සකට පෙර දෙසවනට ශ්‍රවණය වූ වදන් භූපතිට යලි කන අසලම රැව් දෙන්නාක් මෙන් දැනෙන්ට විය. මෙය වුයේ කෙසේද? මංජුසාව තුල කිසිදු උණුසුමක් නැත. එසේ නම් ආත්මය නිදහස් වී ඇත. බියෙන් සලිත වු භූපතිගේ අතින් මංජුසාව බිම වැටුණේය.

ISBN
9786245673278
පිටු ගණන (Pages)
227
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුම්බර වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.