Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හේන් ලන්ද

හේන් ලන්ද

About this book

"මට නම් කවදාවත් එහෙම කටහඬක් ඒ කාමරේ ඇතුළෙන් ඇහිලා නැහැ. ඒත් අක්කෙ ඔයාට මහ රෑ එහෙම කටහඬක් ඇහුණා. එතකොට අද හවස ඉස්සරහා කාමරේ ඇතුළේ ඔයා නිකම් ආවේශ වෙලා වගේ බිම ඉඳගෙන අත තුවාල කර ගත්තා. මෙහෙ ආවට පස්සේ ඔයාට වෙන දේවල් එච්චර හොඳ නැහැ. මේ වළව්වත් එක්ක අක්කගේ ජීවිතේට මොකක් නමුත් පටලැවිල්ලක් තියෙනවා වගේ. ඒක නිසා අපේ අම්මා කියන්නා වගේ ඔයාලා ඉක්මනින් මේ මිනීමරු වළව්ව දාලා යන තරමට තමයි ඔයගොල්ලන්ට හොඳක් වෙන්නේ.”

ISBN
9786246497026
පිටු ගණන (Pages)
152
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හේන් ලන්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.