Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්

තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අපි හිටපු කුලී ගෙදර තිබුණ අඹ ගහේ අඹ ගෙඩි තුනක් තිබුණා. ඒ අඹගෙඩි තුනෙන් අඹ ගැටේ වැටුන දවසේ ඔයා ඒක අහුලගෙන අඹ පුතා වැටිලා, දැන් අඹ අම්මටයි තාත්තටයි කෝ අම්මේ පුතෙක් කියලා මූණ බෙරි කරගත්තා. එදා මුළු දවසම ඔයා දුක් උනේ අකාලෙ වැටුණ අඹ පුතා ගැන. ගහ ගාවට ගිහින් ඉතුරු අඹ ගෙඩි දෙක දිහා බල බල ඕගොල්ලන්ට දුකදු කිය කිය ඔයා ඇහුවා. සැරින් සැරේ මං ගාවට ඇවිත් අම්මේ අඹ අම්මයි තාත්තයිත් වැටෙන්න යන්නෙ කියල කිව්වා. එදා ඔයාගෙ චූටි හිත සැනසෙන්න මට කොයිතරම් දේවල් කිව්වත් ඔයාව අඹ ගහ ගාවට දුවන එක මට නවත්තගන්න බැරි උනා. පහුවෙනිදා අනික් අඹගෙඩි දෙකත් බිම වැටිල තිබුණා.

අම්මේ අඹ අම්මයි තාත්තයි වැටිලා. ඔයා අඹගෙඩි දෙක දෝතට අරන් ආවා. පුංච් රවුම් ඇස් ඇතුළේ කඳුළු පුරෝගෙන අම්මෙ මට දුකයි. කියලා ඔයා කිව්වා.

 

ISBN
9786246223243
පිටු ගණන (Pages)
134
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්
This book තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක් තනුජා ලුම්බිණි තඹවිට
රු. 640.00 රු. 800.00
නැන්දම්මාගේ ඩයරිය කල්පනා කස්තුරිආරච්චි
රු. 800.00 රු. 1,000.00
බාලාංශේ තාරු රාජපක්ෂ
රු. 680.00 රු. 850.00
3 books selected
රු. 2,120.00 රු. 2,650.00
Save රු. 530.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තාත්තගෙ දුව - ඔව් ඔයා මට පුතෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.