Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද!

ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද!

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

සැප්තැම්බර් 08 වන දින නිකුත් වීමට නියමිතයි. නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න. 

ඉන්නයි තිබුණෙ  අපිට එක ගේක 

කාටවත් නොකියම 

පිංතූර නොමැතිව 

එහෙනං සූට්කේසය අඬියට 

එන්නෙ නෑ ලොකු මඟුල් පින්තූරය 

 

ISBN
9786246223168
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. රහ වැඩක්
    මං කියවපු පලවෙනි කවි පොත. ඒ නිසා විචාරයක් ලියන්න මං සුදුසුත් නැතුවැති. බොහොමයක් කවි කියවද්දි මටම වාව් කියලා කියවුණා. ඒ තරමට ලස්සනයි. හිතට කාවදිනවා. ඒ වගේමයි සමහර කවි නම් අති සාමාන්‍යයි. නිකම් පොතේ පිටු වැඩි කරන්න ඕන නිසා ලියපුවා වගෙත්. පොතේ නම ලස්සනයි. ඒ හින්දමයි අපිට ගන්න හිතුනෙත්..
    Mayu රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: ඇත්තටම අපි රෑට කන්නෙ මොනවද!

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.