Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / තෙත සුළං අහුරක්

තෙත සුළං අහුරක්

ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

ඔබ මට කියපු විදියටම

ආදරේ තිබුණෙම

අපි මුණගැහුනු හැන්දෑවරුවල

තෙම් තෙමී ගිය වීදීවල

තිර රෙදි වැසුණු ත්‍රී රෝදවල

කොපුල් උණුහුම් කළ දිග ට්‍රැෆික්වල

 

දැං ආදරේ කියන්නෙම

ඒ මතක ඔක්කොටම

Details
ISBN
9786246223212
පිටු ගණන (Pages)
64
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තෙත සුළං අහුරක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.