Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ගෝමර නෙමෙයි සුදු කබර - කාව්‍ය සංග්‍රහය

ගෝමර නෙමෙයි සුදු කබර - කාව්‍ය සංග්‍රහය

ප්‍රකාශක (Publisher): හීන පබ්ලිෂර්ස් - Heena Publishers
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

කැකුණ තොල් මත වියරු
ඌරු දළ තියා
සඳුන් ගොබ කලව උඩ
රකුසු නෙතු පියා
හිතන්නැති වේලපහ
මං නොඑයි කියා
වෙන කවුද පැණි, බොනව
මලට හොට තියා....

මල තලයි .රා ගලයි. අතුරටයි. අරියාදු ජීවිතේ මළ ගෙයක් මචං මට සල්ගාදු....!

ISBN
9786246508029
පිටු ගණන (Pages)
40
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගෝමර නෙමෙයි සුදු කබර - කාව්‍ය සංග්‍රහය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.