තත්තකාර
About this book
බබුන් කුඩා දැරිය තුරුළු කරගත්තාය. උණුහුමට ඈ තුරුළු වූයේ කුඩා මී පැටවෙකු සේය. බෙහෙත් කොළ සුවඳක් මිස ඈ කෙරෙන් කිරි සුවදක් වහනය වූයේ නැත. කුඩා දැරිය සිය ළපටි මුහුණ බබුන්ගේ ළැම මත්තේ තෙරපුවාය. තම පියොවුරු බර වෙන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. හැඳ සිටි බොඩිය පිපිරි යන්නට තරම් වේදනාවක් එත්දි බබුන් හැට්ටයේ ආයාකටු පන්නා මිණිබිරියගේ සිඟිති මුව පියොවුරක ගැටෙන්නට සැලැස්වුවාය. සැහැල්ලූ එල්ලා හැලෙන දෙතනක් තවදුරටත් එහි තිබුණේ නැත. කුඩා දැරිය සූස් සූස් ගා උරනාවිට පියොවුරුවල බරගතිය සැහැල්ලු වී යන්නාක් මෙන් බබුන් නෝනාට දැනිණි. කුඩා කම්මුල් පිම්බි දැරිය පියොවුරක් අල්ලාගෙනම සුව නින්දකට පිවිසියාය
Details
ISBN
9789554788978
පිටු ගණන (Pages)
160
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review