Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / තාරු රාජපක්ෂ / බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

About this book

පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.

කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.

 

"බෲශ්..." ගාලා

නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක

අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට

ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා

පොඩි මෑන්ගෙන්,

 

බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ

වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන

ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ

එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක

බල බලා හිනා වෙවී යනවා

කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා

 

"චාච්චා..."

කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ

මුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා 

ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ

මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත් 

එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා 

ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න 

හිතුණා ප්‍රෙන්ස්... 

 

Details
ISBN
9786249447417
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 9
  1. ජීවිතේ මම කියවපු හොදම පොත
    ඇත්තටම චරිතාපදාන කියන්නෙ මෙන්න මෙව්වට. රියල් ජීවිතයේ feelings එහෙම පිටින්ම උද්දීපනය කරල තියනව හරිම ලස්සනට. කියවගෙන යද්දි චිත්‍ර රූප මැවෙනවා. ඇත්තටම නියමයි. හරිම ලස්සනයි
    නිසංසලා ජීවන්ති ·
  2. Such a nostalgic experience! It really took me back to my childhood.
    මචං බ්‍රෝ...., ඉස්කෝලේ කාලේ මතකයන් පොතක් කරලා එළියට ගත්ත එක මරු achievement එකක්. ඒකත් හොඳම එක , පොත් දෙකක්ම ලියපු එක.ඔයා ලියන හැම පිටුවම අලුත් ගමනකට හොඳ start එකක් වෙයි කියලා මම හිතනවා. ජය වේවා!
    Nevil ·
  3. Eagerly waiting
    So excited for this release from තාරැ!!!! After reading the first book, I’ve been waiting to dive into all the new twists and turns in the second one. ❤️❤️❤️
    Pubz ·
  4. Balanshe
    Waiting to read this, බාලාංශේ 1 recall me many childhood memories
    Mesitha Pasan ·
  5. කලින් පොත පට්ට අසාවෙන් කියෙවුවෙ.මගෙ පොඩි උන් දෙන්නටත් කතන්දර කියලා දුන්නා ඒක බලලා.දෙවෙනි එකක් එනකම් හිටියේ .නියමයි සහොදරයා .තුනකුත් ලියමු ????????
    කලින් පොත පට්ට අසාවෙන් කියෙවුවෙ.මගෙ පොඩි උන් දෙන්නටත් කතන්දර කියලා දුන්නා ඒක බලලා.දෙවෙනි එකක් එනකම් හිටියේ .නියමයි සහොදරයා .තුනකුත් ලියමු ????????
    Malintha Vithange ·
  6. Waiting to read
    පලවෙනි එක කියෙව්වා.පට්ට..දෙවෙනි එක එනකල් බලාන ඉන්නේ..
    Gayan kavinda ·
  7. බාලාංශේ එක පොත කියවපු අයට සුභ ආරංචියක් තමයි....
    තාරුගේ පිස්සු හැදෙන (සද බොදවෙන) කතා බාලාංශේ එක පොතෙන් රසවිදපු අයට නම් මේ පොත ගැන ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ... වෙනස්ම විදියට මේ ලෝකයේ දිහා බලන, අපේ ජීවිත වල උනත් අපි හැමදාම අත්විදින හරි සරල සාමාන්‍ය අත්දැකීම්වල පවා අපි නොදකින අපිට නොතේරෙන රසමුසු තැන් හරි ලස්සනට ඉදිරිපත් කරන මේ අමුතුම අත්දැකීම ඉක්මනින්ම විදගන්න මම ගොඩක් ආසාවෙන් බලා ඉන්නවා.. තාරුට මගෙන් සුභ පැතුම්.....
    චින්තන වජිරසූරිය ·
  8. Excellent
    I have read your 1st one , it was amazing, it’s was taken me years back of my childhood, and more funniest memories ,hope next one will be better than the previous, I’m waiting .. good luck Tharu Rajapaksha????
    Yashira ·
  9. First book excellent
    Awaiting for this..1st book wonderful..
    Keep moving
    Namal ·
Write a review

You're reviewing: බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි

Reviews are published once a member of our team has read them.