බාලාංශේ

Special Price රු. 765.00 Regular Price රු. 850.00
In stock
SKU
balanshe-tharu-rajapaksha-kathru

"ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා 

රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා 

දරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව 

ටසිරි.. මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්...

 

ලේන්නු අම්බානක ලොකුයි යකෝ...

මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා

ලොකු වුණා කියමුකෝ...

දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක්

පූසෙක් වගේ වෙන්නේ නෑනේ...

මෙන්න ගෙරී ඤාව්වා ඒක ඇතුලේ..

 

මේකා අපි යනකම් හැංගිලා ඉඳලා ඛූඩුවට පැනලා

ලේන්නු දෙන්නව කාලා කිරි බීලා

ඩෙසට් එකට කෙසෙල් කාලා

අඹ පොත් ඔලුව උඩ තියාගෙන

සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි..

 

නොදකින්,

මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා..."

Author තාරු රාජපක්ෂ - Tharu Rajapaksha (1)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (763)
More Information
ISBN 9786249447400
පිටු ගණන 140
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:බාලාංශේ
Back to Top