Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මචං සුපිරි බිස්නස් එකක් තියනවා ආයෝජනයක් කරමුද?

මචං සුපිරි බිස්නස් එකක් තියනවා ආයෝජනයක් කරමුද?

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ අතර අකිර පාලු නිවසක සිටියි.ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා සිටි කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබා ගෙන සිටියි.
''මාව නිදහස් කරපියව්''
අකිර වැ‌රෙන් කෑ ගසයි.
''ආයේ කෑ ගැහුවොත් උඹ ඉවරයි.''
''මම කෑ ගහනවා...මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු
සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ''
''කෑ නොගහ හිටපිය''
වීඩියෝ කරන කෙනා පවසයි.
''බෑ මම කෑ ගහනවා කාලකන්නි යක්කු''
අකිර නැවත බෙරිහන් දෙයි.
''යකෝ වීඩියෝ කරලා ඉවරයි. එළියට ඇහෙන්න කෑ ගහන්න එපා''
අකිරගේ මිතුරු බුද්ධික පවසයි.
''ඉවරනම් කියපංකො යකෝ මේ මඟුල ඔළුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා''
දුලංජන සිනහවි එමින් මුහුණ ආවරණය ගලවයි.
''යකෝ මේ වීඩියෝ කෝල් එහෙමනම් ගන්න බෑ ‌හොඳේ
ඔනෙනම් ඔය ගත්ත වීඩියෝව යවපන් තාත්තට''
''ඇයි ඒ''
''මට හිනා යයි බං''
අකිර පැවසීය.

ISBN
9786249447417
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මචං සුපිරි බිස්නස් එකක් තියනවා ආයෝජනයක් කරමුද?

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.