ගිගිරි පොළොංගු
About this book
නැසීගිය හීන්බණ්ඩාර අතාවුද සැඟවූ මහා ධනස්කන්‍ධය පසුපස තරගකාරීව හඹා යන බිහිසුණු පාතාල සංවිධානයක මිනීමරු නායකයන් දෙදෙනෙකු පසුපස රහසිගතව පරීක්‍ෂණ පවත්වමින් ලුහුබැඳ යන අති දක්‍ෂ රහස්පරීක්‍ෂකයෙකු මෙන්ම, බුද්ධිමත් පුවත්පත් වාර්තාකරුවකු වූ ඩිලන් පෙරේරාට ත්‍රාසජනක සිද්ධීන්ට මුහුණ දෙමින් ජීවිතයත් මරණයත් අතර සටන් වැදීමට සිදු වෙයි.
ඒ වෙනුවෙන් ඩිලන්ගේ සහායට සිටියේ ඔහුගේ පෞද්ගලික ලේඛිකාව වූ නිල්මිණි ජයලත් පමණි. ඇය අතිශයෙන් රූමත් චණ්ඩි රැජිනක් වූවාය. එමෙන්ම ඇය සටනේදී සගයා හුදකලා නොකරන කෙල්ලක් වූවාය. ඔවුහු ඔබ ත්‍රාසජනනක ලොවකට කැඳවාගෙන යන ඇඟ ලොමුඩැහැගන්වන සුලු අතිශයින් ත්‍රාසජනක කතාවක් කීමට සැරසෙති..!
Details
ISBN
9786246697068
පිටු ගණන (Pages)
118
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review