Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

හිරකාරියෝ

About this book

හෙරොයින් මත් බෙහෙත් ශරීරගතකර තරුණියන් පිස්සියන් බවට පත් කර ඔවුන් ග්‍රහණයට ගන්නා විකෘති කාමයෙන් උමතු වූ වෛද්‍යවරයෙකු විසින් පැහැරගෙන ගොස් හිරකරනු ලැබූ රූමත් නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු සොයා ගිය නිර්භීත රහස්පරීක්‍ෂකයෙකු සහ බුද්ධිමත් පුවත්පත් වාර්තාකරුවකු වූ ඩිලන් පෙරේරාට සිත්පිත් නැති බිහිසුණු මිනීමරුවන් වෙතින් මාරක අනතුරු රාශියකට මුහුණ දීමට සිදු විය.

සැඟවූ මහා ධනස්කන්ධයක් සොයමින් එම නිවුන් සොහොයුරියන් පසුපස ලුහුබැඳ ගිය පාතාල ලෝකයේ බිහිසුණු හොර හවුලක් සමගද රහස්පරීක්‍ෂක ඩිලන් පෙරේරාට ජීවිතයත් මරණයත් අතර බිහිසුණු සටනක යෙදීමට සිදු විය.

ISBN
9786246697051
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිරකාරියෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.