ටෙක්සාසයේ වෙඩික්කාරයා
'බැන්ඩීරා' හොර හවුල නීතියේ දැඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු සී සීකඩ විසිරී යයි. හොර හවුලේ නායක ජෝනී රාඩාර් නීතිධාරියෙකුගේ වෙඩි පහරින් මිය ගියේය. ජෝනීගේ වැන්දඹුව සහ ඇගේ කුඩා දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කිරීමට ජිමි හැරිගන් සිපිරි ගෙයින් පැන අවුත් ඇය සමඟ අප්‍රසිද්ධියේ ජීවත් විය. මේ අතර හොර හවුලේ බිහිසුණුම පුද්ගලයා වූ ටොමී රාඩාර් තම සොහොයුරාගේ වැන්දඹු බිරිඳ සිටි ස්ථානය සොයා පැමිණියේ ඉතාමත්ම දරුණු සිත්පිත් නැති මිනීමරුවන් දෙදෙනෙකු ද සමඟය.
මෙය, අමෙරිකාවේ බටහිර ප්‍රාන්තවල ජීවත් වූ ගොපලු චරිත පසුබිම් කර ත්‍රාසජනක නවකතා කළ ප්‍රවීණ කතුවර ලූක් ෂෝර්ට් සූරීන් 1941 වසරේ ප්‍රකාශයට පත් කළ හාර්ඩ්කේස් නමැති ඉතාමත් ත්‍රාසජනක ගොපළු කතාවේ පරිවර්තනයයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.