චෞර යුවළ
About this book
ඩේව් කැල්වින් අනෙක් බැංකු කළමනාකරුවන් මෙන්ම අවශ්‍ය කාර්යය කරගැනීම පිණිස යමෙකු වසඟ කරගැනීමේ ශක්තියෙන් යුතු කඩවසම් දේහයකින් යුත් පුරුෂයෙකි. එමෙන්ම ඔහු ඉතා ශූර, සූක්‍ෂම ලෙස ක්‍රියා කළ හැකි සැහැසි මිනීමරුවෙකුද විය.
වසර ගණනාවක් තිස්සේ නිරතුරුව තම දෑත් අතර එහා මෙහා යන එන ඩොලර් නෝට්ටු කන්දරාවක් අත්පත් කරගැනීමට ඔහු සිහින මැවීය. ඒ අනුව ඩොලර් ලක්‍ෂ තුනක සේවක වැටුප් මංකොල්ල කෑම සඳහා මිනීමැරීමට පවා ඔහු පෙලඹිණ.
කැල්වින් එම මංකොල්ලය ක්‍රියාත්මක කිරීම සඳහා සහායිකාවක් ලෙස තෝරා ගත්තේ ඔහු සමග රහසිගත අයථා සම්බන්ධයක් පැවැත්වූ අතිශයින් මත්පැනට ලොල්වූ නවාතැන් පාලිකාවක් වන රූමත් වැන්දඹුවක් වූ කිට් ලොරින්ය.
Details
ISBN
9786242041537
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review