Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කප්පම් තහනම

කප්පම් තහනම

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

එඩ්ගා වොලස් රහස් පරීක්‍ෂණ ප්‍රබන්ධයකට පිවිසෙන්නේ විශේෂත්වයක් පිළිබිඹු නොවන, සාමාන්‍ය සිදුවීමකින්ය. අනතුරුව එකිනෙක පරයමින් අබිරහස් වැලක් කථාන්තරය තුළ ගොඩනැගෙයි. එමගින් කථාන්තරය ආරම්භක වේදිකාවෙන් පිට පනිමින් සපුරාම වෙනස් මගකට අවතීර්ණ වෙයි. කථාන්තරය කියවන්නා පුදුම කරවමින් අවසන් වෙයි. නිර්දෝෂී, මුදල් හදල් ඇති පුද්ගලයින්ට උගුල් අටවා කප්පම් තර්ජන එල්ල කර ඔවුන් මුළා කරගෙන මුදල් කොල්ලකා ගන්නා කපටි මැරවරයින් උපායශීලිව කොටු කරගන්නා රහස් පරීක්‍ෂකයෙකු වටා පබැඳුණු මෙහි එන කෙටිකතා ලොව පුරා පාඨකයින්ගේ අවධානය දිනාගන්නට සමත් වී ඇත්තේ වොලස්ගේ රහස් පරීක්ෂණ කථාන්තරවල දක්නා ඒ විශේෂත්වය හේතුවෙනි.

ISBN
9786246697075
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කප්පම් තහනම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.