කපාල දූවේ වානර රජු
About this book
Edgar Wallace & Merian C. Cooper
KING KONG
කපාල දූවේ වානර රජු
ප්‍රභාත් මිරිහාගල්ල
චිත්‍රපටයක් ලෙස ලොව පුරා රසිකයන්ගේ ජනාදරයට පත් 'කිං කොං' ලෝක සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස ද සැලකෙයි. ලෝකයේ එතෙක් මෙතෙක් නිෂ්පාදිත විශිෂ්ටතම භීෂණාත්මක චිත්‍රපටය වශයෙන් ද එය සම්භාවනාවට පාත්‍රවී ඇත. මේරියන් සී. කූපර් නමැති සිනමාකරුවාගේ අදහසක් අනුව ප්‍රකට ලේඛක එඩ්ගාර් වොලස් අතින් ලියැවුණු කතාන්තරයක් ඊට පාදක වී තිබේ. 1932 දී මුල් වරට පොතක් වශයෙන් ප්‍රකාශයට පත් එම ප්‍රබන්ධයේ පූර්ණ සිංහල පරිවර්තනය 'කපාල දූවේ වානර රජු' යන නමින් සිංහල පාඨකයන් හට මෙසේ පිරිනැමෙයි.
Details
ISBN
9789556863628
පිටු ගණන (Pages)
223
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review