එඩ්ගාර් වොලස් අබිරහස් කතා - 02 - අබිරහස් සොහොයුරියෝ
About this book
වෙඩි පහරකට ලක්ව අබිරහස් ආකාරයෙන් මියගිය ආතර් ඩෘස් පිරිමියකු නොව කාන්තාවක බව හෙළි වෙද්දී සියල්ල උඩුයටිකුරු වූ බවක් රහස් පරීක්ෂකවරිය ලෙස්ලි මෝගන් ට හැඟී යයි.
එම මනුෂ්‍ය ඝාතනය ට පීටර් ගේ ඇති සම්බන්ධය කුමක්ද?
පීටර් සහ රේර්තම් ආර්‍යාව මැදට ලෙස්ලි මෝගන් පැමිණීම ප්‍රේම ත්‍රිකෝණයක ආරම්භයක්ද?
කුඩා එලිසබෙත් පීටර් හට එතරම් ආදරයක් දක්වන්නේ මන්ද?
එලිසබෙත් ගේ උපත ආතර් ඩෲස් ගේ මරණය හා සම්බන්ධ ද?
Details
ISBN
9786246451523
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review