Back to Top
නිරුවත් යුවතිය
Special Price
රු. 600.00
Regular Price
රු. 750.00
In stock
SKU
niruwath-yuwathiya-jo-hill-kumara-siriwardhana-susara
සුළං හමන්නේ අතු ඉති සොළවාගෙනය.
දැරීයක සෙමෙන් ගස් අතරින් පිය නගන්නීය.
ඇය තනිව නොසිටිය යුතුය.
ඇගේ අතක් මවගේ හෝ පියාගේ අතක එල්ලී තිබිය යුතුය.
නොඑසේ නම් ඇගේ නිරුවත් සේයාරුවක් කොතැනකින් හෝ මතුවන්නට ඉඩ ඇත.
පාපී ස්පර්ශයක් ඇය අත් දකින්නටද ඉඩ නැතුවා නොවේ.
ලෝකය බිහිසුණු ය.
Author | Jo Hill (1), කුමාර සිරිවර්ධන - Kumara Sriwardana (98) |
---|---|
Publisher | සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (912) |
ISBN | 9786246586850 |
---|---|
පිටු ගණන | 263 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review