පලායන්නෝ
About this book
ඇද හැළුණු වර්ෂාව සමග
තැන් දෙකක අකුණු දෙකක්
පුපුරා ගියේ ය. ඒ සමගම
සිරකරුවෝ දෙදෙනෙක්
බේරී පැන ගත්හ.. පුනරුත්ථාපන
පාසලකට පොලිස් රථයකින්
ගෙන යමින් සිටි සැමුවෙල්
මයිල්ස් එක් අයෙකු වූ අතර,
ලෝන්ග් ලීට් වනෝද්‍යානයෙන්
පිටතට පලා ගියේ යාරා නමැති
චීටා ධේනුවයි. බොරු
චෝදනාවකට හසුව පොලිස්
අත්අඩංගුවේ පසු වූ සැමුවෙල්ගේත්
යාරාගේත් වීර චාරිකා
එකට ඇරඹිණි. එකිනෙකා අතර
පරතරයක් තබා ගනිමින්
එකිනෙකාට සමාන්තර මගක
පලාගිය මිනිස් දරුවාගේත්
නිරිසන් සත්ත්වයාගේත්
ඉරණම් කෙබඳු වේවි ද ?
Details
ISBN
9789557011950
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review