එඩ්ගාර් වොලස් අබිරහස් කතා - 03 - යතුරු හතේ අබිරහස
About this book
රහස් පරීක්ෂක ඩික් මාටින් වටහාගන්නේ දක්ෂතම අගුල අරින්නකු වූ ලෙවි ෆීනි ගේ අබිරහස් මරණය ට හේතුව අගුලු හතකින් යුත් දොරටුවක් විවෘත කිරීමට උත්සාහ දැරීම බවය.
එය සෙල්ෆෝඩ් සාමිවරයා ගේ සොහොන් ගැබේ දොරටුව බව ඩික් වටහාගනිද්දී ඔහුට මරණය සදන්නට පැමිණෙන්නේ අසාමාන්‍ය පෙනුමැති තිරිසනුන්ට සමාන දැවැන්තයන් දෙදෙනකි.
සෙල්ෆෝඩ් සොහොන හා බැඳුණු ශාපය කුමක්ද?
ලාන්ස්ඩවුන් මෙනෙවියට එම ශාපයෙන් ඇතිවන බලපෑම කුමක්ද ?
Details
ISBN
9786246451530
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review