Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සහස් අරලියා

සහස් අරලියා

About this book

ඒ බැල්මට මා බයය. සහස් මෙවන් බැල්මක් දාන්නේ මා හා කේන්ති ගත් විටය.

කේශුත් එසේද යන්න මා දන්නේ නැත. කිසිදාක ආදරය නොලද ගැහැනියක් සේ මම පිපාසිතව සිටියෙමි. ආදරයට ලොබ බඳිමි. හරි වැරැද්ද කුමක් වුවත්

මම ආදරයෙන් අන්ධ වීමි.

මා දෙවරක් නොසිතාම නැඟිට කේශුගේ පපුවට සිර වුනෙමි.

මේ මා හැම මොහොතකම පැතූ ආදරය සහ ආරක්ෂාවයි.

ඒ බව මා දන්නා නිසාම මම කේශුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවීම දෑස් පියාගතිමි. මා උන්නේ පාවෙනා තරම් සැහැල්ලුවකින් ය. කුරුළු පිහාටුවක් සේ මා චී පපුතුරේ සිරවී පාවුනෙමි.

මම කවුද යන්න මෙවේලේ මටවත් නොසිතුනේ මන්දැයි මා කල්පනා කරන්නට වීමි. එසේ වුවත් මේ ආදරයට ඊට වඩා බැඳෙමින් සිටින නිසාම මම සියල්ල අමතක කර කේක්ශුගේ උණුහුමේ ගුලි උනෙමි.

ISBN
9786245673261
පිටු ගණන (Pages)
452
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සහස් අරලියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.