සීතල හාදු
About this book
“ඔය කාලෙට එන
ඔළුවේ කැක්කුමනම්
එච්චර හොඳ නෑ. හොඳ ඩොක්ටර් කෙනෙක්
චැනල් කරලා නිට්ටාවටම හොඳ කරගන්න වෙයි.”
රන්දෙණිය මහතා බැරෑරුම් හඬින් පැවසුවේ දෙපිට අරුත් ගෙන දෙන වදන් පෙළකි. කාමරය පුරා නෙතු යැවූ ඔහු අසුන් ගත්තේ පිළිවෙලකට ඇඳ ඇතිරිලි සාදා තිබූ ඇයගේ යහන මතය. තූර්වීගේ සියොළඟ ගිනි ගත්තේ හදිසියට කොට්ටය යට සැඟවූ ජංගම දුරකතනය සිහිවය. වැරදීමකින් හෝ ඔහුගෙන් ඇමතුමක් පැමිණියහොත්... එතැනින් එහාට සිදුවන දෙය පිළිබඳව සිතන්නටවත් බැරිය.
Details
ISBN
9786245673117
පිටු ගණන (Pages)
208
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review