අසන්ධිමිත්තා
About this book
‘’පත්තර තමයි ලෝකෙ අංක එකේ සරයලිස්ට් සාහිත්‍ය නිර්මාණය කරන්නෙ… පත්තරවල ඉන්ද්‍රජාලවලට ගහන්න රුෂ්ඩිටවත් බැහැ. අර සල්මන් රුෂ්ඩි සැටනික් වර්සස් වල කියනවා වගේ කෙල්ලන්ගෙ කටවල් ඇතුළට සමනලයො රිංගන්නේ පත්තරවල…
මුහුණු නැති ළමයි උපදින්නේ පත්තරවල..
අත දරුවෝ පෙර ආත්ම කියවන්නෙ පත්තරවල..
දැන් අලුත්ම ඉන්ද්‍රජාලය තමයි අල්ලලා බදා ගන්න බැරි තරම් මහත මිනීමරු ගැහැනිය … හැබැයි එකෙ ඉන්ද්‍රජාලික බව අර ඔක්කෙමටත් වැඩියි… මොකද මිනී මැරුමක් කරන ගැහැනියෙක්නෙ එතන ඉන්නෙ… හා …. හා ….’’
Details
ISBN
9789553103659
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
THAMODITHAMODI
Write a review
Write a review