Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සමස්තයෙන් ඩිංගිත්තක්

සමස්තයෙන් ඩිංගිත්තක්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

නවකතාවක් යනු, මනා ශිල්පයකට අමතරව, ඥාන ගවේෂණයක්ද විය හැකි බව ස්ටීව් ටොල්ට්ස් මේ නවකතාවෙන් පෙන්වා දෙයි. ඒ ගවේෂණය, සෞන්දර්යාත්මක වින්දනයෙන් අනූන විය යුතු බවට ඔහු උදක්ම වගබලාගෙන තිබේ.

මාර්ටින් ඩීන් තම සිර මැදිරියේ සිට කියන කතාව තුළ ගැබ් වන්නේ, අසාමාන්‍ය පියෙකු, අසාමාන්‍ය යුගයක් සහ අසාමාන්‍ය ආදරයක් පිළිබඳ වෘත්තාන්තයකි. සම්මතය ප්‍රශ්න කිරීම සහ ලෝකය දෙස වෙනස් ආකාරයකින් බැලීම තුළින් නූතන සමාජය තුළ පුද්ගලයෙකු මුහුණ දෙන අනේක අභියෝග සහ අර්බුද ඒ තුළින් මනාව විතෘණය කෙරේ.

මුල් වාක්‍යයේ සිටම පාඨකයා ඇදබැඳ ගනිමින්, දීර්ඝ කතාවක් රසවත් ආකාරයෙන් පැවසීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

ISBN
9789553119704
පිටු ගණන (Pages)
748
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සමස්තයෙන් ඩිංගිත්තක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.