Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / සුළඟේ සෙවණැල්ල
About this book

බාර්සිලෝනා නුවර, 1945- දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩඑමින් සිටින නගරයක්.

මවගේ අකල් මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමනේදී ඔහුට හමුවන්නේ, බාර්සිලෝනා නුවර වැළලී ගිය මහා අභිරහසකි. එම අභිරහස තුළින්, ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත ආදරයක මහා කතාවක් දිගහැරෙයි.

කාර්ලෝස් රුයීස් සෆොන්, ස්පාඤ්ඤ ජාතික නවකතාකරුවෙකි. 1964 දී බාර්සිලෝනා නුවර උපන් ඔහු 1994 සිට මියයන තෙක් ජීවත් වුණේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. නවකතා 6 ක් ලියා ඇති ඔහු නවකතාකරුවෙකු වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්කරවන මෙම නවකතාව සම්මාන ගණනාවක් දිනා ඇති අතර, මේ වන විට භාෂා 30 කට පරිවර්තනය වී ඇත්තේ, රටවල් 40 ක පාඨක සහ විචාරක ප්‍රශංසාවට ලක්වෙමිනි.

ISBN
9789553122858
පිටු ගණන (Pages)
595
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සුළඟේ සෙවණැල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.