රිදී කාසි
About this book
මීට අවුරුදු හාරසීයකට කලින්, ශුද්ධ වූ දූපතට උතුරින් ස්කොට්ලන්ත දේශ සීමාව ආසන්නයට වෙන්න, උතුරු එංගලන්තෙ ගෝස්වික් ආසන්නයේ වෙරළට කිට්ටුව උතුරු මුහුදෙ පුන්චි දූපතක් පිහිටලා තිබුණා. ඒ කාලෙ පැතිරිලා තිබුණු නොයෙක් දූෂමාන කට කතා නිසා මොන තරම් ශක්තිමත් හිතක් තිබුණු මනුස්සයෙක් වුණත් ගෝස්වික් පහුකරලා වෙරළට එන්න තරම් නිර්භීත නොවුණ නිසාම ඒ දූපත පිටත ලෝකෙට රහසක් වුණා.
Details
ISBN
9786249737303
පිටු ගණන (Pages)
278
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review