Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අනුන්ගේ ලේ

අනුන්ගේ ලේ

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

මෙම නවකතාව මුල් වරට ප්‍රකාශයට පත්වන්නේ දෙවැනි ලෝක යුද්ධය අවසාන වීමෙන් පසුව ගොඩනැගුණු සමාජ සන්දර්භයේදී ය. එදා සිට අද දක්වාම බහුමානීය සහෘද පාඨක පරිකල්පන රසාංකුර ප්‍රබෝධයට පත් කළ ආස්වාදනීය මෙන්ම රමණීය ගද්‍ය කාව්‍යයක් ලෙස මෙය සම්භාවනාවට පාත්‍රව ඇත.

ස්ත්‍රීවාදී සාහිත්‍යය විචාරයේ මව වශයෙන් බහුමන් ලබන ෂොන් පෝල් සාත්‍රගේ සහකාරිය වන සිමොන්ද බෝවා මෙහි ලේඛිකාව වෙයි. ප්‍රංශ සාහිත්‍ය සංස්කෘතියෙහි ඉහළම බුහුමන් වශයෙන් සලකන ගොන්කුර් ත්‍යාගයෙන් පුද ලද මෙම ශ්‍රේෂ්ඨ ලේඛිකාව සිංහල පාඨක විඥානය ගැඹුරු පරිකල්පනයට පත්කරන ප්‍රථම අවස්ථාව මෙය වෙයි.

ISBN
9789553117731
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අනුන්ගේ ලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.