හෘද සාක්ෂියක අඳෝනාව
About this book
විප්ලවයට කලින් රුසියාවේ පැවති දේශපාලනය එක පැත්තකින්ද, පොදුවේ මනුෂ්‍යයා මුහුණදෙන මානවීය අර්බුද තවත් පැත්තකින්ද මේ නවකතාවට සරු වස්තුබීජ සපයා තිබේ. ඇතැම් විප්ලවීය ආයාසයන් අස්සේ විටෙක සැඟවී පැවතිය හැකි මිනිස් දුර්ගුණ සහ අධම ගති මොන තරම් ඛේදජනක විය හැකිද යන කාරණය දෙස කොන්රඩ් හෙලන දෘෂ්ටිය සැබවින්ම මානවවාදී ය.
මේ නවකතාව, ෆියදෝර් දොස්තොව්ස්කිගේ 'අපරාධය හා දඬුවම' නමැති ලෝක ප්‍රකට නවකතාව, කොන්රඩ් විසින් වෙනත් ආකාරයකින් ඉදිරිපත් කරනු ලැබීමක් වශයෙනු්ද සමහරු සලකති. අහම්බ පාවාදීමක් අව්‍යාජ හෘදසාක්ෂියක් ඉදිරියේ වල්මත්වීම මෙතරම් අපූරුවට චිත්‍රණය කෙරෙන වෙනත් නවකතා ලෝක සාහිත්‍යයේ තවත් ඇත්දැයි සැකසහිත ය.
Details
ISBN
9789553117717
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review