ව්‍යවච්ඡේදකයා
වෙනත් මුද්‍රණ සහ ප්‍රකාශන (Available Editions & Formats)
About this book
දහසය වැනි සියවසේ ඉතාලියේ විසූ වඩාත් සුප්‍රකට ශල්‍ය වෛද්‍ය මැතියෝ කලම්බු, මිථ්‍යා දෘෂ්ටිය නමැති චෝදනාව යටතේ දඟගෙට වැටෙයි. ඔහු කළ වරද වුණේ, ඔහුට සමාන නමකින් යුත් ක්‍රිස්ටෝපර් කොලොම්බස් විසින් ඊට ටික කලකට මත්තෙන් ලෝක සිතියමේ ඇමරිකාව නමින් නව දේශයක් සොයාගනු ලැබුවා සේ, ඔහු විසින් ගැහැනියගේ සිරුරේ නව මානයක් සොයා ගැනීමයි.
ඒම ''ක්ලිටෝරිසය'' හෙවත් ''භගමණිය'' නම් විය. යුරෝපා පුනරුද යුගය තුළ භූගෝලීය සහ කලාත්මක වශයෙන් පමණක් නොව, ලිංගික වශයෙන් වන පිබිදීමක් ද හටගත් බව ෆෙදරිකෝ අන්දහාසි මේ හරහා අපට පෙන්වා දෙයි. ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ව පහසුවෙන් සිහිගන්වන මේ අපූරු නවකතාව සාරවත් අඩුවැඩියෙන් අනූනයි.. ඉතිහාසය, ලිංගිකත්වය සහ ආගම සමඟ සරදම ඒහි නොමඳව මුසුව තිබේ.
Details
ISBN
9789553116154
පිටු ගණන (Pages)
222
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review