කොලරා කාලේ ආලේ
About this book
ආලය අසීමිත විය හැකිද? බෝහෝ විට නැත. එය වසංගතවලට ගොදුරු විය හැක. යුද්ධවලට බිළි විය හැක.
එසේ නැත්නම් ආලය තුලම බොරු වළවල්වල වැටී වල්මත් විය හැක. එහෙත් කවදා ආලය කළත්, කොතැනක ආලය කළත් ආලය
කවදත් ආලයම වන බව තේරුම් ගන්නට අවුරුදු පනස් තුනකුත් මාස හතක් සහ දින රෑ එකොළහක් බලා ඉන්නට ඔහුට සිදු විය.
යොවුන් වියේ ආලය ගෙන දෙන චමත්කාරය, හැට පැන්න ආච්චි අම්මා කෙනෙකුගේ රැළි වැටුණු මුහුණක් පසුපස ඇති අතීතයක්
තුලින් හාරා අවුස්සා ගන්නට පෙළඹෙන පිරිමියා කවුරුද?
ඒ ඔහුය. මේ ඔහු සහ ඇය පිළිබඳ කතාන්තරයයි.
Details
ISBN
9789551468644
පිටු ගණන (Pages)
576
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review