Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ෂෝෂා - සරසවි ප්‍රකාශන

ෂෝෂා - සරසවි ප්‍රකාශන

About this book

වෝර්සෝ නුවර යුදෙව්වන් හිට්ලර්ගේ මාරක හමුදා එන තෙක් බියකරු දෙගිඩියාවක වෙසෙන අතරේ ආරොන්, සාම්ප්‍රදායික අතීතයක් සහ අස්ථිර අනාගතයක් අතර කල් ගෙවයි. විවිධ ගැහැනු ඔහුට විවිධ දොරටු විවර කරති. විශේෂයෙන් හිට්ලර්ගේ අලුගෝසු හමුදාවෙන් දිවි ගලවාගෙන පලායාමේ ඉඩකඩ ඉන් ප්‍රමුඛ ය. එහෙත් ළමා වියේ ආලය ගැන අතීත රතියෙන් උපන් ආකර්ෂණය ඊට බාධාවක්ද?

ඔහුගේ මිතුරු මිතුරියන්ට, ඇයත් ඇගේ ආලයත් අතිඛේදනීය විකාරයක් පමණක් නොව, ඔහුගේ මරණය ළං කරන බිහිසුණු උරචක්‍රමාලයක්ද වන්නේය.

පහසුවෙන් සිතින් මකා දැමිය නොහැකි මේ සුන්දර ආදර කතාව, මිනිස් සන්තානයේ දරුණු ප්‍රහේලිකාවක් එකලස් කරගැනීමට පාඨකයාට පිහිට විය හැකිය.

ISBN
9789553119667
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෂෝෂා - සරසවි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.