Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මතක සෙවනැළි

මතක සෙවනැළි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඇත්තටම කේ. උඹ මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ? මේක අර නවකතා වල තියෙන පිවිතුරු ආදරයක් කියලාද උඹ කියන්නේ? මේකෙ ලස්ට් ඇත්තෙම නැද්ද කියපන්කෝ මට ”

මේනා අහන්නේ සරදම් ස්වරය අතහැරලා සංකීර්ණ හැගීම් එක් කරගත් මද හිනාවක් එක්ක.

"නැහැම කියන්න බෑ. මම එයාව ෆැන්ටසයිස් කරනවා. මම කෙලෙස් ප්‍රහීන කරලා නෑනේ බං. ගෑණියෙක් එක්ක යන්න පුලුවන් පරතෙරටම එයත් එක්ක යන්න ආසාවල් තියෙනවා. ඒත් මේ තියෙන බැරියර් ඔක්කෝම කඩාගෙන ඒවගේ දේකට ගිහින්, එකක් ඒ කෙල්ල මගේ ගැන තියලා තියෙන විස්වාසේ, ගෞරවේ නැති කරගන්න මට ඕනේ නැ මචං. අනික මම පලාතේ මන්ත්‍රීතුමා, එයාගේ බොස් වගේ දේවල් නිසා ඕනේම නම් පොඩි බලපෑමක් කරලා නම්ම ගන්න බැරි වෙන එකක් නෑ. ඒත් මට එහෙම ඕනේත් නෑ. එහෙම දේකට ගිහින් නවී පුදුම තරම් කැප කිරීම් කරලා උපයගෙන තියෙන ගෞරවේ නැති කරන්න තරම් ජරා යකෙක් වෙන්න මට හිත හදා ගන්නත් බෑ. ඒකයි මම මුලදීම කිව්වේ මේක මට කාටවත් පැහැදිලි කරන්න අමාරුයි කියලා."

ISBN
9786245558131
පිටු ගණන (Pages)
366
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මතක සෙවනැළි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.