Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මම යශෝදරා

මම යශෝදරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රේමයෙන් ඉගිලෙන්නට මග බලා උන් හදවතේ විහඟ අත්තටු කපා දමා සැනෙකින්, ආදරයේ මග වරදවා ජීවිතය විඳවන්නට ඔබ ඉඩ ඉතුරු කළ යශෝදරා මම .. ප්‍රේමයේ පාට පාට හීනයක් ගානේ ඔබට පමණක් පෙම් කළ අහිංසක හදවන ඉරිතලා, අනුකම්පාවේ එක වැහි පොදක් නැති නියඟයකට ඔබ ඇද දැමූ යශෝදරා මම... විරහවන් ප්‍රේමය තරම්ම විඳිමින් යලි විඳවමින් ඔබට අනන්තව පෙම් කරනට, අන්සතු හදවතට සිහිනයක පවා නපුරක් පතනට ඔබ ඉඩ නොදුන් යශෝදරා මම ... ආත්ම ගණනක් සිදුහත් ප්‍රේමයම සේ ඔබවම පතා වින් කල්ප වාරයක් ජීවිතය විඳ වූ, ඔබ දුන් කඳුලට ඔබට නරම්ම පෙම් කළ යශෝදරා මම...”

ISBN
9786245558834
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මම යශෝදරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.