Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිනිසුරුය නුඹ තරුපතිය මම

දිනිසුරුය නුඹ තරුපතිය මම

About this book

''මේ ඔයාමද... මගෙ ලඟට ඇවිත් බැඳීම් වල ඇලෙන්න නෑමයි කිව්ව ඔයාමද.. මට මේක හීනයක් වගේ.. ඔයා වගේ කෙනෙක්... ඔය තරම් වටින් කෙනෙක් මට ලැබුණා කියන්නේ... ඒක.. ඒක මට අදහගන්නවත් බෑ...''

මාත් තාම කල්පනා කරනවා අගතිසි... දවස ගානෙ මං ඔයාට කොහොම බැඳුනද, මේ මමමද කියලා මාත් තාම කල්පනා කරනවා. කවදාවක් ඔයා ගැන අවතස්සේරුවකින් හිතන්න එපා. හැම සැපක්ම තිබිලත් ජීවිතේට ආසා නොකරපු අසඳව ඔයා වෙනස් කළා කියන්නේ ඔයා විශේෂ කෙනෙක්, ඔයාට නොබැඳෙන පිරිමියෙක් ඉන්න විදියක් නෑ.... 

ISBN
9786245558537
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිනිසුරුය නුඹ තරුපතිය මම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.