Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිල් අහස මගේ

නිල් අහස මගේ

About this book

අහස් මින්දිනී,

සෙංකඩගල අහස යට හිත් තරු කැට අහුලාන යන්තමින් සැනසෙන්න මඟ බැලූ මේ හිතටම හීත් පියවර තියා සඳවතිය නුඹ වැඩියාද කප්පරක පෙම ඔය දෝත දරාගෙන..

හිරුට සදුට කියා නුඹ ඉල්ලාත රැකගන්න පණ කෙන්ද සේ හැමදාම මා පැතූ පැතුම් නුඹ ගැන හැම හුස්මකම දැනුනාද ප්‍රේමියේ දළදා වීදියේ පියවරක් පුරාවට..

අමාවක අහසක් මවා මේ හිත සීරුවට දිනෙක සමුගෙන විරහව උගන්නා තුන් හිතට තැවුණ තරම මා ඇසෙහි මවා උණු කඳුළු කැට නොදත්තෙමි සුහදිති නුඹද විදෙව්වා මා තරමටම..

දෛවයේ තාරුකා පිලිවෙලට වෙනස් කොට සෙනෙහස පසක් කොට හදවත පුරා සදහට නුඹ තැබුවාට මගේ ඉරණම් මංසලේ හරි මැදක අද විඳිමි ලබැඳියේ නුඹයි නිල් අහස මට..

-අහස්-

ISBN
9786245558780
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිල් අහස මගේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.