Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / පතුල් පහණ

පතුල් පහණ

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

පිච්ච මලින් පිරි දිය වීදුරුවට
ඉහළින් ඔබෙ සිනහව පිපුණා
අප්පා නැති ගෙයි හැදු පුතු වෙනුවෙන්
ඉපැදුණ කඳුළැලි නෙත දිළුණා
නැන්දම්මේ ඔබ කොතරම් සොඳුරු ද
ලේලිය වී ආ මට සිතුණා

ඒ සිතුම්ලි සමු ගෙන ගිය දවසේ මට වාගෙම
ඔහුටත් රිදුණා
නුඹෙ කෙනෙහිලිකම් මා ඉවසද්දී
පිච්ච මලුත් ඉකිබිඳ හැඬුවා

ISBN
9786246001087
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පතුල් පහණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.