Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මහව කෝච්චිය

මහව කෝච්චිය

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ඉරෙන් සිසිලස වුවද ගෙන එමි
සඳෙන් උණුසුම ගෙනත් සනසමි
ඔය දෙතොලෙ හිනා රැල් රැඳෙනම්
මම හඬමි මුළු ලොවම හඬවමි

හිම තුසර මත සුවෙන් සැතපෙමි
තනි යහනෙ පාවටට ගුලි වෙමි
නෝක්කාඩු රොස්පරොස් ඉවසමි
මටම අහිමිව දිනෙක මියැදෙමි

ISBN
9789551660550
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහව කෝච්චිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.