වෙඩි හඬ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා
About this book
"........සිංහ ධේනුව විසින් දරුණු ලෙස සපාකනු ලැබු ඔහු විසින් සිහි විසඥව සිටියේ මියගිහින් වගේ ....රෝහලේ වෛද්‍යවරුන් කිව්වේ,දැඩි කම්පනයකට පත්ව සිටි ඔහුගේ තත්වය ඉතා අසාධ්‍ය බවයි .ඔහුගේ එක් අතකට,එක් කකුලකට සහ උදරයේ ඉන්ද්‍රිය ගණනාවකට බරපතළ තුවාල සිදුවි තිබුණා.ශෝකය දරාගන්න බැරුව මං හඬා වැලපුණා.මරණාසන්නව සිටි ඔහු හැර දමා යන්න මට හිතක් තිබුණේ නෑ."
Details
ISBN
978955
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
-
NimsaraSad
Write a review