මාරක සටන
About this book
"දොස්තර වොට්සන් ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්‍රමය. ඒක මුද්‍රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිටකවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද ?
මරුවා සමග සටන් කළ ෂර්ලොක් හෝම්ස්ගේ අවසන් සටන !
ලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත්! ?
බිහිසුණු සටනකින් පසු ජිවිතක්ෂයට පත් වු දොස්තර ජෝන් වොට්සන් ?"
"උඹ සිහි විකල්වුණු යක්ෂයෙක්" මම කෑගැසිමි. "උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි"
Details
ISBN
9789551262341390
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
-
Super
Super -
Sherloks holms maraka satanaපට්ට පොතක්
Write a review
Write a review