සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා
About this book
සුරූපී නළඟන
"ඉතාම ලක්ෂණ තරුණ කාන්තාවක් එක්වරම මා වෙතට කඩා වැදුණා. මගේ බෙල්ල වටා දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුහුම් ආකාරයට........ ඉතා ඉක්මණින් ක්ෂණිකව ඇය ඒ ප්‍රහාරය එල්ල කළේ, මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා."
මරු සිටියත් පෙරමුණේ.........
හෝම්ස් එල්ල කළ ඒ පහරින් උඩ විසි වූ චෞරයා බිම ඇද වැටෙද්දි ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ තදින් ඇණිනි. ඔහු පොළොව බදා ගත්තේ හෝම්ස්ට ශාප කරමිනි.
සතුරාට වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යැයි චෞරයා තේරුම් ගන්නට ඇත. ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය.
පර්පල් ප්ලේන් අභිරහස
කොළ හැට්ටකාරි
අතුරුදන් වූ නිල් සූට් කාරයා
අනතුරුදායක පියගැටපෙළ
Details
ISBN
9789551262402
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
-
FfdssTgjjv
Write a review
Write a review