Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිහරසර

නිහරසර

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

දවසින් දවසට
පියමැන ඒන්නේ
අනන්ත දුර සිටමයි
සුපසන් සිතුවිලි
ඉපිද මියෙන්නේ
ඔය ඇහිපිය යටමයි
ඉවසන් සොඳුරිය
අප සමුගන්නේ
මේ අද නොව හෙටමයි
අවසන් ගීයේ
අවසන්පද පෙළ
නුඹට නොවේ
මටමයි

ISBN
9786246001049
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිහරසර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.