Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දුරාතීතෙක ප්‍රේමයක්

දුරාතීතෙක ප්‍රේමයක්

ප්‍රකාශක (Publisher): රත්සර පොත් Rathsara -
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

ඔය කඳුළු ඔහොම්මම

මගෙ අතට දෙන්ට

මැණික හැම දවසකම

හිනැහිලා ඉන්ට

කිසිදාක බැරි වූණත්

අපිට අපෙ වෙන්ට

මට ඇහැකි හැමදාම

හිතෙන් උඹෙ වෙන්ට

 

උඹ මගෙන් වෙන් වෙලා

දීග ගියදාට

මගෙ ලොවේ හිරු නිවෙයි

මක් කරමි ඊට

සඳ ඈත දිලෙන විට

මල් පිපෙන රෑට

මේ කඳුළුවල පෙනෙයි

දේදුන්නෙ පාට

ISBN
9786246001056
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුරාතීතෙක ප්‍රේමයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.