අකීකරු පෙම් කතාවක් - ධීර් ධාරා
දඩබ්බර හිතකට ආදරය කරන්න, ඉගෙන ගන්න ඕන ඔයාගෙන්... රිදෙනම තැන් දරාගන්න හැටි ඉගෙන ගන්න ඕන ඔයාගෙන්... එච්චරම රිදිලාත්
ඔයා වගේ ආදරේ විඳින්න නම්... අපිත් සමහර තැන් වල
ගොළු වෙන්න ඕන ධාරා..
වෙන කෙනෙකුගේ නමට ගැහෙන
පපුවකට හිස තියාගෙන... වෙන කෙනෙක් වෙනුවෙන් වැටෙන හුස්ම දරාගෙන ඉන්න, ඒකත් මුකුත්ම නොකියම...
ආදරෙන් පැරදුනු
හැම හිතුවක්කාර පිරිමි හිතක් ළඟම, ධාරා කෙනෙක් ඉන්නම ඕන... වෙන කෙනෙක්ගේ නමට වැටෙන හුස්ම එක්ක තාලෙට හුස්ම ගන්න... මතක එක්ක පිච්චෙනකොට උකුල උඩ තියාගෙන සනසන්න...
ඒත් හුස්ම ආයෙ ගැලපුනු දාට මුකුත් නොකියාම තනියම නික්මෙන්න... ඒත් හුස්ම ගන්න වාරයක් ගානෙම මතක් වෙන්න තරම් ආදරයකින්, වචනයක්වත් නොකියම සනසන්න...
එක්කෝ ඒ ඔයාම වෙන්න ඕන... එහෙමත් නැත්නම්
මමත් ගොළු වෙන්න ඕන...
රුව්දී සන්ධීර් රාජසිංහ
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.