Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉතින් තාම මං ආදරෙයි

ඉතින් තාම මං ආදරෙයි

About this book

"හිතක් සුව වෙනව කියන්නෙ කෙලින් පාරක් නෙවෙයි.. ඒක කඳු පල්ලම් වංගු තියෙන ටිකක් අමාරු පාරක්... එයා එක දවසක් හිනාවෙලා ඊළඟ දවසෙදිම ආයෙ අඬන්න, ආයෙ බිඳෙන්න පුළුවන්... ඒ වගේම සුවපත් වුණා කියන්නෙත් හැම දවසකම හොඳින් ඉන්නව කියන එකත් නෙවෙයි. ජීවිතය කියන්නෙ තාමත් ජීවත් කරවන්න තරම් වටින දෙයක් බව හෙමින් මතක් කර ගන්න එක...”

ISBN
9786249644298
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉතින් තාම මං ආදරෙයි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.