Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ත්‍රිමාණ - 2
About this book

"පළවෙනි පඩිය උඩ හිටගෙන ඉන්න අපි දෙන්නා, පඩි කීපයක් අතෑරල ඊළඟ පඩියට අඩිය නොතියා, අපි දෙන්නම මේ පඩි පෙළ පඩියෙන් පඩිය හිමින් නගිමු. ජීවිතේ විඳින්න පුළුවන් කිසිම අවස්ථාවක් මග ඇර ගන්නෙ නැතුව අපි මේ ගමන යමු. මට ඕන ඔයාට ගෑනු ළමයෙක් විදින්න ඕන හැම සතුටක්ම හැම හැඟීමක්ම එකක්වත් මග ඇරෙන්න නැති වෙන්න ඔයාට දෙන්න. දවසක මට සතුටු වෙන්න ඕන මේ ලෝකෙ හැම සතුටක්ම හැම හැඟීමක් ම හොදම විදියට විඳපු, මේ ලෝකෙ සතුටින්ම ඉන්න ශක්තිමත්ම වයිෆ් ඉන්නෙ මට කියලා..."

-දේවේන්ද්‍ර දිසානායක -

"ඉතින් සරල මනුස්සයෙක්ට වඩා සංකීර්ණ පරිණත යක්ෂයෙක් එක්ක මුලු ජීවිත කාලෙම ගත කරන්න මම තීරණය කරල ඉවරයි දේව්...”

- යාරා -

ISBN
9786246596057
පිටු ගණන (Pages)
511
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ත්‍රිමාණ - 2

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.