Back to Top
ආක්‍රමණ
Special Price
රු. 3,160.00
Regular Price
රු. 3,950.00
In stock
SKU
akramana-kanchana-alahapperuma-saraswee-publications
නවාතැනෙන් එළියට පිවිසි යුවතිය ඉදිරියට පා තබන්නීය. ඇගේ නිල් පැහැ සාරිය සඳ එළියෙන් ආලෝකවත් වූ ගංගාවක් මෙන් රැළි නගයි. රිදී පැහැ සාරි බෝඩරය හිරුගේ ආලෝකයේ අවසාන රැස් දහරා අල්ලා ගෙන දිස්නෙ දෙයි. ඇගේ පාදවල නූපුර ඔහුට පමණක් ඇසෙන රෝමාන්තික තනුවක් පරිද්දෙන් නාද වෙයි. තබන සෑම පියවරකදීම, ඔහුගේ නෙතු තම සිරුර මත බව ඈ දන්නීය.
ඇය ඔහුගේ මෝටර් රථයට ළඟා වී නතර වූයේ දොර පියන විවර කර ගත නොහැකි නිසාවෙන් නොව, ඔහු තමා වෙනුවෙන් එය සිදුකරන බව ඇය දන්නා නිසාවෙනි. ඉදිරියට පැමිණි ඉන්ද්‍රනාථ ඇය වෙනුවෙන් නිහඬවම දොර පියන විවර කළේය. රථයට නැගෙන ලෙස නිහඬ බැල්මකින් ගෞරවයෙන් ආරාධනා කළේය. නමුත් ඇය රථයට නොනැග ඔහු දෙස බලා බැලුවාය.
"අපි කොහෙද යන්නෙ සර්..?”
ඇගේ පැනය හමුවේ ඇයට ඔහු වෙතින් ලැබුණේ සුපුරුදු රළු බැල්මය.
"මං එක්ක යන කොහාට හරි...”
| Author | කාංචනා අලහප්පෙරුම-kanchana alahapperuma (10) |
|---|---|
| Publisher | සරස්වී ප්‍රකාශකයෝ - Saraswee Publications (6) |
| ISBN | 9786249644274 |
|---|---|
| පිටු ගණන | 808 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




